From the publisher
“සර් කියන විදිහට අපි රැඳිලා ඉන්නෙ මිනිස්සු දකින හීනවල එළියෙන්?” මංජුල නානායක්කාර මඳ සිනාවකින් මුහුණ පුරවගෙන නායකතුමා දිහා බලාගෙන අහද්දි නායකතුමාගෙ හිනාව තවත් පළල් වුණා.
“හරියටම හරි මංජුල... මේ රටේ මිනිස්සු හීන දකින්නෙ බලාපොරොත්තුවල එල්ලිලා.”
Hina by Udaththawa Ravindra Pradeep is a Sinhala book published by Nethro Publishers, listed under Fiction.
Book details
| Title | හීන (Hina) |
| Author | Udaththawa Ravindra Pradeep |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249870895 |
| Publisher | Nethro Publishers |



