Lakpura
Lakpura® · Bøger

Dewliyayi Ma

Fra60.21 DKK

From the publisher

"එක පාරක් හරි කණ්ණාඩියක් බිඳුණොත්, ඒකේ පොඩිම කැල්ලක්වත් අතහරින්නේ නැතුව ආයේ ඇලෙව්වත් තිබුණු වදිහටම හදන්න බෑ නේද.. ? ම්..? ඒ බිදුණු කණ්ණාඩියෙන් මුණ බලන්න පුළුවත් වුණත් හැම වෙලාවෙම පේන්නේ ඉරි තළපු රූපයක්, විශ්වාසය කියන්නෙ අන්න ඒ වගේ දෙයක් ආධිත්‍ය, විශ්වාසය එක පාරක් හරි ඉරිතැළුණොත්, ඒ බැඳීම ආයේ කවදාවත් කලින් වගේ ලස්සන වෙන්නේ නෑ."

"ඇයි තමුසෙට මාව විශ්වාස කරන්න බැරී? මගේ හුස්මක් ගාණෙම හිටියේ තමුසේ විතරයි දෙවිලි, වෙත එකියකගේ හෙවණැල්ලක්වත් මේ පපු කඳට වැටිලා තියනවාද කියලා මගේ පපුව පළලා හරි බලනවා!"

 

 

 

Dewliyayi Ma by Samaa Arachchi is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleදෙව්ලියයි මා (Dewliyayi Ma)
AuthorSamaa Arachchi
LanguageSinhala
Pages349
CoverSoft Cover
ISBN9789557468211
PublisherParamee Printers and Publishers

Tekniske detaljer

GTIN / stregkode9789557468211
Forsendelsesvægt424 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent