Lakpura
Lakpura® · Bøger

Athithayata Giya Elan

Fra21.08 DKK

From the publisher

ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජීප්තුවට අයත් වු ෂබාකා නම් වු සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජිවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත.

එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනොල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජීප්තුවේ පාරඕ වන පෙරෝආ ලෙසත්,හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති.

සදාකාලික අවිවාහක ජිවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නි ය.

Athithayata Giya Elan by එස් චන්ද්‍රසිරි දසනායක is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඅතීතයට ගිය ඇලන් (Athithayata Giya Elan)
Authorඑස් චන්ද්‍රසිරි දසනායක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519014
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Tekniske detaljer

GTIN / stregkode9789555519014
Forsendelsesvægt250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent