Lakpura
Lakpura® · 书籍

Wijjulathage Thane

起价36.20 CNY

From the publisher

මූ කවදාවත් ගෙදර ඉන්න එකෙක් නෙවි. මූට වෙදකම පිහිටන්නේ නෑ. මුගේ විවාහයත් මහ අමුතු එකක්. මේක අපි බඳින විදියට ගෑනු බඳින එකෙක් නෙවි. අනේ මන්දා මූ මහ අමුතු එකෙක්....... මුගේ ග්‍රහයො පිහිටලා තියෙන්නේ මහ අමුතු විදියට. '

පසු කලක අපේ ලොකු අක්කා මට මේ විස්තරේ කිව්වේ තවත් කථාවක්ද සමගිනි.

මේ මතක තියා ගන්නවා තමුසේ කිසිදාක ගෑණු පස්සේ යන්න එපා....තමුසෙට ගෑණුන්ගෙන් අපලයි..ඒ හින්දා පරිස්සම් වෙනවා..'

අම්මා නැතිවෙච්ච දා සිට නොව ඊට පෙරත් ලොකු අක්කා මට අම්මා කෙනෙක් උනා.. නමුත් එයා කී අනාවැකිය ඇත්ත වෙයිද?..මම ඇය දෙස බැලීමි. නිහඬතාවය බිඳිමින් ඇය මා දෙස බලා කථා කළාය.

Wijjulathage Thane by Rajeew Ananda is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Short Stories.

Book details

Titleවිජ්ජුලතාගේ තනේ (Wijjulathage Thane)
AuthorRajeew Ananda
LanguageSinhala
Pages300
CoverSoft Cover
ISBN9786242103372
PublisherAuthor Publication

技术参数

GTIN / 条形码9786242103372
运输重量370 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问