Lakpura
Lakpura® · 书籍

Walaha Saha Re Kowula

起价66.61 CNY

From the publisher

සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප්‍රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්‍රජාලය ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි. නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවසේ ගැවසෙන අමනුෂ්‍ය ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි...

Walaha Saha Re Kowula by Koshali Sirichandra is a Sinhala book published by Ashirwada Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleවලහා සහ රෑ කොවුලා (Walaha Saha Re Kowula)
AuthorKoshali Sirichandra
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245519231
PublisherAshirwada Prakashana

技术参数

产品编号LK3GF7S9S4
GTIN / 条形码9786245519231
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问