Lakpura
Lakpura® · 书籍

The Time Line

起价45.21 CNY

From the publisher

"කවුරු හරි මගෙන් රායේල් ගැන ඇහුව්වොත්..."

ඉක්ෂාගෙයි රායේල්ගෙයි එෆෙයා එක හැමෝම දන්නවානේ..

" ඔයාගෙන් ඩිවෝස් වුණාට පස්සේ රායේල් ඉක්ෂා එක්ක ජීවත් වෙන්න ගියා කියන්න.. ඔයා එතැනින් එහාට මුකුත් දන්නේ නැහැ කියන්න..."

අවසානයේ යෝලී ඉක්ෂාගේ සහ රායේල්ගේ සිරුරු ද්විත්වය වළ දැමු ඕක් ගස පාමුල දෙස බලා ඇසූ පැනයට ද තීනුර් පිළිතුරු බැන්දේ කිසිදු කලබලයකින් තොරව යි. ඉන් යුවතිය තීනුර් වෙත හෙළුවේ පුදුම සහගත බැල්මකි. මක්නිසාද, මෙ තරම් දෙයක් සිදු වී තිබු කල, ඒ වතේ වෙහෙසකර බවක් හැරුණු කොට කිසිදු ආකාරයේ බියක් කලබලයක් හෝ පසුතැවිලක් නොවු බැවිනි. ඉතින් ඒ වදන්හී වු දැඩි විශ්වාසය නිසා ම යුවතිය සිය අනාගතයට වඩා අතීතය පිළිබඳව කුතුහලය දැඩි විය.

The Time Line by Devindi Kaushalya is a Sinhala book published by Mathaka Publishers, listed under Fiction, Novels.

Book details

Titleකාල රේඛාව (The Time Line)
AuthorDevindi Kaushalya
LanguageSinhala
Pages251
CoverSoft Cover
ISBN9786246523145
PublisherMathaka Publishers

技术参数

GTIN / 条形码9786246523145
运输重量316 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问