Lakpura
Lakpura® · 书籍

Thaththa Wage Kenek

起价13.32 CNY

From the publisher

"ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි 'මගේ අනාගත බලාපොරොත්තුව' මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ."

Thaththa Wage Kenek by Anuradha Kodagoda is a Sinhala book published by Kurulu Book Publishers, listed under Children's Books, Translations (Parivarthana).

Book details

Titleතාත්තා වගේ කෙනෙක් (Thaththa Wage Kenek)
AuthorAnuradha Kodagoda
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555912990
PublisherKurulu Book Publishers

技术参数

产品编号LKZX8T6QVA
GTIN / 条形码9789555912990
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问