Lakpura
Lakpura® · 书籍

Suwannadasi

起价39.97 CNY

From the publisher

මං... මේ හැම දේම කිව්වෙ.. හිත නිදහස් කරගන්න මිසක්... ඔයාගෙ ජීවිතේට එන්න බලාගෙන නෙවෙයි. ජීවිතේ ට ම මං වෙනුවෙන් පොඩි ම හරි දෙයක් කළා නං ඒ ඔයා.. කවදාවත් තේ එකක් හදාගෙන බීල මිසක්.. මගෙ ළඟට තේ එකක් ඇවිත් නෑ වෙන කාගෙවත් අතකින්.. අද උදේ එහෙම වුණාම මගෙ ඇස් තෙමුණා සතුටට.. මං ඇහැරුණේ ම බඩගින්නෙ.. තේ එකක් ඉල්ලන්න බැරුව උන්නෙ.. ඔයා කිව්වම මං ඇහැරුණ බව දැනන් උන්න කියල.. ඒ වෙලාවෙ මට හිතුණ මාව දන්න තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල.. ඔයා දන්නවද.. මං කවදාවත් මෙහෙම කතා කරල නෑ ගෙදරදි.. ගෝමි එක්ක මෙහෙම කතා කරන්න බෑ… දරුවො හින්ද ඉවසන්නෙ.. ඊයෙ වගේම අදත් හෙටත්.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්නෙපා.. කිව්වෙ හිත නිදහස් කරගන්න විතරයි..

- සුවණ්ණා

අද ඉඳන් ඔයා මගෙ තේරුණාද? මාව දාල යන්න නං හිතන්නවත් එපා. අද හෙටම බැරි වෙයි. හැබැයි.. ඔයාවයි පැටව් දෙන්නවයි මං ගාවට ගන්නව හරිද... මං කතා කරන වෙලාවට මං ගාවට එන්න හොඳද..

- රන්දුණු

Suwannadasi by Sunethra Thushari Dias is a Sinhala book published by Saravee Publishers, listed under Fiction, Novels.

Book details

Titleසුවණ්ණදාසි (Suwannadasi)
AuthorSunethra Thushari Dias
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786246168049
PublisherSaravee Publishers

技术参数

产品编号LKGC894RQT
GTIN / 条形码9786246168049
运输重量304 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问