Lakpura
Lakpura® · 书籍

Susuman Dara

起价33.31 CNY

From the publisher

“ආදරෙයි කියන්න ඕනේ වුණා..මට දැන් හරි සැනසීමයි වස්තු..අඩුම මං ආදරෙයි කියලා හරි ඔයා දැන් දන්නවනේ..."

“ඒත් මගේ හිතට මේක දැන් හරි බරයි සිහස්‍ය..මං මේ වෙනකන් කාටවත් ආදරේ කරලා නෑ සිහස්‍ය..ඔයා දන්නවද මට අඩුම තරමේ මගේ අම්මගේ තාත්තගේ ආදරේවත් විඳින්න හම්බ වෙලා නෑ.....මං ඔයාට ආදරේ කරා..මටත් හොරෙන් මගෙ හිත ඔයාව හෙව්වා..ඔයයි මායි අහසයි පොළවයි වගේ කියලා හිතන්න මං ට්‍රයි කරා..ඒත් මගෙ හිත දුර ගියා ඔයා එක්කම..ඔයා මැරි කරන්න ඉන්නේ කියලා දැනගත්තම මං නො මැරි මැරුණා රත්තරන්.. අනේ ඔයා යන්න එපා....”

Susuman Dara by Tharuprabha Rathnayaka is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleසුසුමන් දරා (Susuman Dara)
AuthorTharuprabha Rathnayaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245999705
PublisherNisa bookland Pvt Ltd

技术参数

产品编号LK93T2XMHE
GTIN / 条形码9786245999705
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问