Lakpura
Lakpura® · 书籍

Sunakha Aaryaa

起价28.65 CNY

From the publisher

ළය පාරන අවතාර රූපී රාත්‍රී කතාවක් ලෙස දිග හැරෙන්නේ රංජිත් ජයසිංහ නම් වූ මියගිය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයකුගේ ද්‍රවිඩ වැන්දඹු බිරිය වූ ප්‍රියා නම් තවත් පුවත්පත් කලාවේදිනියකගේ අනුරාගී හුදකලා දිවි පුවතයි. ප්‍රියා තම වැන්දඹු දිවිය ගෙවිය යුතු කොළඹ, ජාතිවාදයේ නැඟීම හා උතුරේ යුද්ධයේ විපාක අත්දකින ශෝකී පශ්චාත් - අගනගරයක් ලෙස චිත්‍රණය වේ.

සිය සැමියාගේ සමීප හිතවතියකව සිටි ආදිත්‍යයා නම් තරුණ දන්තවෛද්‍යවරියකි. වාමාංශික නැඹුරුකම් අත්හැර ජාතිවාදයට නැඹුරු වූ ආනන්ද සමරසේකර නම් සිංහල ලේඛක රත්නයකි. ඉංග්‍රීසි පුවත්පත් කලාවේ මුලකුරු කියවන අතරේ අනතුරුදායක උතුරු යුද කලාපවල හිතුවක්කාර ලෙස සැරිසරමින් සිට පිනීවාහි දේශපාලන රැකවරණ සොයා යන ෆඩා සහ හදිසියේ අතුරුදහන් වන දිනේශ් උදුල් නම් තරුණ පෙම්වතුන් යුවළකි. සම්භාව්‍ය ලිබරල් පුවත්පත් කලාවේ අවසානය සලකුණු කරමින් කොළඹ පත්තර සමාජයෙන් සමු ගන්නා මර්වින් මැතිව්ස් නම් පුවත්පත්කලාවේදී පතාකයෙකි. ප්‍රියාගේ නොමසුරු සත්කාර ලබන රාත්‍රී වීථි සුනඛ ප්‍රජාවකි

Sunakha Aaryaa by Eric Elayaparachchi is a Sinhala book published by S.Godage & Brothers (PVT) Ltd., listed under Fiction & Literature, Novels, Swarna Pusthaka 2026.

Book details

Titleසුනඛ ආර්යා (Sunakha Aaryaa)
AuthorEric Elayaparachchi
LanguageSinhala
Pages184
CoverSoft Cover
ISBN9786240030342
PublisherS.Godage & Brothers (PVT) Ltd.

技术参数

GTIN / 条形码9786240030342
运输重量242 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问