Lakpura
Lakpura® · 书籍

Sudu Gona

起价46.63 CNY

From the publisher

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, "හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ " යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, "අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ " යි පැවසී ය. "නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ " "මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. " "ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා."

Sudu Gona by A.P. Gunaratne is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleසුදු ගෝනා (Sudu Gona)
AuthorA.P. Gunaratne
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556560459
PublisherSooriya Publication

技术参数

GTIN / 条形码9789556560459
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问