From the publisher
ලංකාව මෙන් හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සෑම නගරයක ම රජයේ ආයතන හා වෙළඳ සැල් වලත් මාර්ගවලත් දැකිය හැක්කේ හින්දි භාෂාවෙන් පමණක් හඳුන්වනු ලබන නාම පුවරු ය. ඉංග්රීසියෙන් කලාතුරකින් හෝ නාමපුවරුවක් ඇත්නම් ඒ විදේශික වෙළද ව්යාපාරිකයකු සතු ස්ථානයක පමණි.
Sinhalen Hindi by Daramtipala Rathanasara thero is a Sinhala- Sanskrutha book, listed under Academic & Reference.
Book details
| Title | සිංහලෙන් හින්දි (Sinhalen Hindi) |
| Author | Daramtipala Rathanasara thero |
| Language | Sinhala- Sanskrutha |
| Pages | 258 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581325 |


