Lakpura
Lakpura® · 书籍

Seda Kudaya

起价26.64 CNY

From the publisher

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

“මේ මණ්ඩපයට පුළුවන් මිනිසුන් අව්වෙන් වැස්සෙන් දෙකෙන්ම ආරක්ෂා කරන්න. මොන තරම් ලස්සන මාලිගාවක්ද මගේ නංගි දැනටමත් පරාදයි.”

ලු බෑන් ආපහු තානායමට ආවා. එයා දැක්කා නංගිගෙ කාමරයේ තාමත් පහන් නිවලා නැති බව. හැබැයි සම්පූර්ණයෙන් නිශ්ශබ්දයි. “මගේ නංගි කම්මැලියි."

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

Seda Kudaya by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books, Story Books.

Book details

Titleසේද කුඩය (Seda Kudaya)
AuthorTharaka Liyanado Vipulaguna
LanguageSinhala
Pages23
CoverSoft Cover
ISBN9786245509683
PublisherKadulla Publication

技术参数

产品编号LKV5FTBWX9
GTIN / 条形码9786245509683
运输重量100 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问