Lakpura
Lakpura® · 书籍

Sangna

起价8.16 CNY

From the publisher

සාමාන්‍ය ජනයා විසින් ආත්ම වශයෙන් ගනු ලබන නාම රූප ධර්මයන් අතුරෙන් මේ සංඥාව ඉතා මහත් කොට උසස් කොට ගන්නා දෙයකි. එබැවින් ලෝකයෙහි ‘මෝඩයෝය’ කියා මඳ සංඥා ඇතියවුන් පහත් කොට ද - ‘දැනුමැත්තෝ ය, උගත්තුය, පණ්ඩිතයෝ ය’ කියා බොහෝ සංඥා ඇතියවුන් උසස් කොට ද සලකති. සංඥා දියුණු කර ගැනීම පිණිස බොහෝ දුක් ගනිති. බොහෝ කල් වෙහෙසෙති. බොහෝ ධනය වියදම් කරති. උගෙනීමය යි කියනු ලබනුයේ සංඥා දියුණු කිරීමට ය

Sangna by Arya Keerthi Kumarasena is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleසංඥා (Sangna)
AuthorArya Keerthi Kumarasena
LanguageSinhala
Pages104
CoverSoft Cover
ISBN9789556636093
PublisherBuddhist Cultural Centre

技术参数

GTIN / 条形码9789556636093
运输重量154 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问