Lakpura
Lakpura® · 书籍

Sandata Kiyu Adare

起价53.29 CNY

From the publisher

“සර් යනවද?” චාමා චූලගේ පපුවේ හිස රුවාගෙනම ඇසුවේ මහත් බයකිනි.

තවත් හංගගෙන ඉන්නට බැරි තරම් ආදරයක් ඔහු වෙනුවෙන් සිත පුරා නැගෙද්දි ඔහුගෙන් වෙන්වීම කෙසේවත් කළ නොහැකි බව දැන් නම් චාමාට හොඳින්ම දැනී තිබුණි. ඇය ඇසූ පැනයට පිළිතුරු නොදෙමින් මොහොතක් චූල නිහඬව සිටියේය.

"ඔයා කියන්න චාමා. මම මොකද කරන්න ඕනේ?” චූල ඇසුවේ චාමාගේ රතු පැහැති පුංචි කම්මුල් මෘදුව පිරිමදිමිනි.

“ඒ කියන්නේ සර්?” චාමාගේ පුදුම වුණු දෙනෙත් චූල මත නැවතිණි.

"ඒ කියන්නේ ඔයා කියනවා නම් මට ඉන්න පුළුවන්”

"ඒ කියන්නෙ සර් යන්නේ නැද්ද?"

චූලගේ මුවින් විසල් සිනහවක් පැන්නේ චාමා එසේ අසද්දීය.

Sandata Kiyu Adare by Diana Weedagama is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels.

Book details

Titleසඳට කියූ ආදරේ (Sandata Kiyu Adare)
AuthorDiana Weedagama
LanguageSinhala
Pages368
CoverSoft Cover
ISBN9786245584499
PublisherSandamadhavee Publishers

技术参数

产品编号LKSNYPD5JB
GTIN / 条形码9786245584499
运输重量445 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问