Lakpura
Lakpura® · 书籍

Sanda Giri Arana

起价19.98 CNY

From the publisher

ශංකර් කාමරයෙන් පිටතට විත් දුම්රිය අංගනයේ සිටගත්තේය. චමත්කාරජනක, රමණිය රාත්‍රී දැහැන ඔහු ඉදිරියේ විය. සඳ සිතිජයට ආසන්නය. දේවදාර තුරු ගොන්නෙහි දිගු සෙවනැලි, පෙරදිග සිට අවරට වැටී ඇත. තෘණ බිම සන්සුන්ය. අතිශයින්ම නිසලය. දුම්රිය නිල නිවසට යාර පන්සියයක් පමණ නුදුරින්, සිංහයෙකුගේ ගරජනාවන් හොඳට හුරුය. ඒ ගරජනාවලින් ඔහු දැන් නොසැලෙයි. සොඳුරු රාත්‍රියේ රමණීයත්වයට ආසක්තව සිටි ඔහුට, සිංහයන් අමතක විය.

Sanda Giri Arana by Gamini Kumara Withana is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසඳ ගිරි අරණ (Sanda Giri Arana)
AuthorGamini Kumara Withana
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664412
PublisherWijesooriya Grantha Kendraya

技术参数

产品编号LKJ4MS6TGV
GTIN / 条形码9786245664412
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问