Lakpura
Lakpura® · 书籍

Sadadaraniya Nan

起价39.97 CNY

From the publisher

ඔහු කිසිසේත් නොපැතූ ලෙස......

ඔහු කිසිසේත් නොසිතූ ලෙස......

ඒ මහා වස්තුව ඔහුට ලැබුණා.....

වසර ගණනාවකට පෙර අතුරුදහන්වී ගිය,

මේ වනවිට සැමගේ මතකයෙන්

වැළලී ගොස් තිබූ කෝටි ගණනාවක්

වටිනා නිල් දියමන්ති ......

එහෙත්...ආපසු ඔහුට පමණක් සීමා

වු රහසක් ලෙස රැකගැනීමට යත්න

දැරීමේදි සිදුවීම සියසින් දුටු තවත්

දෙඇසක් ඔහු අතින් පියවී ගියා.

ඉතින්..,ආපසු හැරීමක් ගැන

කෙසේ සිතන්නද.? ඔහුගේ දිවියම

භයංකරජීවමාන සිහිනයක් බවට

පත්කරමින් නිතැතින්ම ඔහු පලා

යන්නෙකු බවට පත්වුවා.

එහෙත්, තනිවම නොවේ....

ඔහුගේ ගැලවීම උදෙසා ඕනෑම

දෙයක් කැප කිරීමට සුදානම් රූමත්

සහකාරියක්ද සමඟ....

Sadadaraniya Nan by ඇන්ටන් බී. පෙරේරා is a Sinhala book published by නිමන්සා ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසදාදරණිය නාන් (Sadadaraniya Nan)
Authorඇන්ටන් බී. පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245658244
Publisherනිමන්සා ප්රකාශන

技术参数

产品编号LKQZFZWYEA
GTIN / 条形码9786245658244
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问