Lakpura
Lakpura® · 书籍

Ranwan Karal

起价13.30 CNY

From the publisher

සරුවට වැඩී නිල පැහැයෙන් ශෝභමාන වූ කෙත කහ පැහැයට හැරෙන්න පටන් ගත්තේ ගොවියන්ගේ දෙනෙතෙහි රසඳුන් ගාන්නා සේය. දෑකැති සිහිපත් කරවූ රන්වන් කරල් බිමට නැමුණේ ගොවියන්ගේ දහදිය උරුමය කැටි කර ගෙනය. වපුළ රන් දහදිය බිඳු මිදී කරල් දෙපස ඇමිනුණේ වී ඇට බවට පත් කරමින්ය. ගිරා මලිති ආදී වී කුරුලු සමූහයා කෙත් යායේ ඒ මේ අත සැරි සරමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූයේ, කෙතට සෞන්දර්යය එක් කරමිනි.

Ranwan Karal by Piyasena Kahandagamage is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleරන්වන් කරල් (Ranwan Karal)
AuthorPiyasena Kahandagamage
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-671-085-3
PublisherSarasavi Prakashakayo

技术参数

产品编号LKDQN7ZHGQ
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问