Lakpura
Lakpura® · 书籍

Punchage Dawasa

起价6.66 CNY

From the publisher

හොඳ හොඳ තැනින් තණ කොළ ටික .... කාහල්ලා

කඳු පාමුලේ දිය අගලෙන් ............... බීහල්ලා

පුංචා එයිද හිස ඔසවා ................. බලහල්ලා

මං එන තුරා දුර නොගිහින් ............ ඉදහල්ලා

"පුංචගෙ දවස" නැමති ළමා කෘතියෙන් ඈත පිටිසර ලස්සන ගැමි පරිසරයක් වෙත ඔබව ගෙනයන ගැමි සිරියාව මැනවින් කියා පාන 'පුංචා' නැමති වයස අවුරුදු 12ක ළමයෙක් වටා ගෙතුනු මෙම කෘතිය සෑම දරුවෙක්ම කියවිය යුතු ඉතාමත් අලංකාර කෘතියකි.

Punchage Dawasa by අනුර දිනරත්න සුරියබණ්ඩාර is a Sinhala book published by Author Publication, listed under Children's Books, Story Books.

Book details

Titleපුංචගෙ දවස (Punchage Dawasa)
Authorඅනුර දිනරත්න සුරියබණ්ඩාර
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249575905
PublisherAuthor Publication

技术参数

产品编号LK3T4TZC6N
GTIN / 条形码9786249575905
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问