Lakpura
Lakpura® · 书籍

Pulasthi Walawwa

起价39.89 CNY

From the publisher

'' මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ. එදා රෑ ඔළුවත් පළා ගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තෙ නැත්තම් අද මහත්තයා ජීවතුන් අතර නෑ.. එදා රෑ කළුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගෙ කෙල්ල ගඟට පැනලා මහත්තයව ගොඩට ඇදගෙන ආවේ ජීවිතයක් නේද කියලා හිතලා..."

පුලස්ති වලව්ව දෙදරා යන්නට රාණි අම්මා කෑගෑවාය. දමිරු ගල් ගැසිණ. එය හැබෑද ?.. තමාගේ ජීවිතය බේරා ගත්තේ ඇයද?.. ඔහුට අදහා ගන්නට බැරි විය.

'' මහත්තයගෙ මුළු පිවිතේම ඒ අහිංසකීට ණයයි කියලා දන්නවද?.. මහත්තයා හුස්ම ගන්න වාරයක් ගානෙ මගෙ කෙල්ලට ණයයි කියලා දන්නවද?..මහත්තයගෙ ඔය ඉතිරි ජීවිත කාලෙම මගෙ කෙල්ල මහත්තයට දුන්න ණයක් මහත්තයො..."

Pulasthi Walawwa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleපුලස්ති වලව්ව (Pulasthi Walawwa)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages352
CoverSoft Cover
ISBN9789550225521
PublisherWarna Graphic & Publishers

技术参数

产品编号LKK8QGG8FR
GTIN / 条形码9789550225521
运输重量427 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问