Lakpura
Lakpura® · 书籍

Pudgalikai Rahasigathai

起价41 CNY

From the publisher

ගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් ගිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකොටත් තැළුම් දුන්නීය.

තාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා. ' මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව.' යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලවාය.

තම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක 'ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව. යැයි කියන්නට වන.

හැබෑට ම එක් රැයක.

ඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.

අමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.

ළමා වියේ තැතිය හේතුකොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නොහී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.

යසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්‍රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.

අමන්දා තම නැගනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නොකී රහස තුළ වේ.

Pudgalikai Rahasigathai by P.B. Jayasekara is a Sinhala book published by Keheli Publishers, listed under Fiction & Literature, Novels, Swarna Pusthaka 2026.

Book details

Titleපුද්ගලිකයි රහසිගතයි (Pudgalikai Rahasigathai)
AuthorP.B. Jayasekara
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786245865819
PublisherKeheli Publishers

技术参数

产品编号LKBYVFWZ7A
GTIN / 条形码9786245865819
运输重量357 g
ISBN978-6245865819
Pages288
LanguageSinhala
PublisherKeheli Publishers
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问