Lakpura
Lakpura® · 书籍

Piwithuruya Kadupul

起价53.29 CNY

From the publisher

“අහල හිටපිය මුලින් ...ඌ එහෙම කිව්වේ මොකුත් නිසා නෙමෙයි, ඌට ඒකිව දාගන්ත ඕන නිසා... යකෝ පිරිමියෙක් උනාම සිංහයෙක් බුරුවෙක් වගේ විතරක් නෙමෙයි බල්ලෙක් වගේත් හිතන්න පුරුදු වෙයන්... අන්න එතකොට බල්ලො හිතන්නෙ කොහොමද කියලා තත්පරෙන් අපිට මීටර් වෙනවා... පොඩිඩක් මතක් කරලා බලපන් පොඩි කාලේ...

ලස්සනම මලක් එකට දැක්කම අනිත් එකා ඒක කඩා ගනියි කියලා බයේ, ඒ මල් විසයි කියලා අපේ අම්මා කිවිවා, ඒ වත්තට යන්න බෑලු ලොකු බල්ලෙක් ඉන්නවලු, ඒ මල ඇල්ලුවොත් හීනෙන් නයි පේනවලු, කීයක් ජාති අපි කියනවද... හැබැයි එහෙම කියන්නේ ඇත්තටම ඒ මල විස නිසාද... යාළුවෝ එහා මෙහා වෙනකන් ඉඳලා කාටත් කියන්නෙ නැතුව ඒ මල හොරෙන් අරන් ගිහිල්ලා ගෙදර පොත් මේසෙ යට තියා ගත්තමතක නැද්ද... මලක්ම නොවුණත් ඒ වගේ කිසිම දෙයක් උඹේ ජිවිතේ සිද්ධ වෙලා නැද්ද...

Piwithuruya Kadupul by Chami Thiyambarahene Gedara is a Sinhala book published by Moradanage Book Publishers, listed under Novels.

Book details

Titleපිවිතුරුය කඩුපුල් (Piwithuruya Kadupul)
AuthorChami Thiyambarahene Gedara
LanguageSinhala
Pages423
CoverSoft Cover
ISBN9786245649129
PublisherMoradanage Book Publishers

技术参数

产品编号LKC6AQ82BZ
GTIN / 条形码9786245649129
运输重量505 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问