Lakpura
Lakpura® · 书籍

Pidithayek Nowanna Wirayek Wanna

起价47 CNY

From the publisher

ජීවිතය පවත්නේ ඉතා කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුළ අප සතු හැකියාවන්ගෙන් උපරීම ප්‍රයෝජන ගත යුතුය. ඒ සඳහා ඔබ විවේකයක්, නිසි නින්දක් නොලබා වැඩ කළහොත් ඔබේ බිඳවැටීමක් සිදු වනු ඇත. අප මෙලොවට පැමිණ ඇත්තේ ඒ සඳහා නොව සතුටින්, සාමයෙන් ජීවත්වීම සඳහා ය. එහි දී කළ යුතු කාර්යයන් පහක් ඇත. ඒවා නම් පෞද්ගලික හැකියාව වැඩිදියුණු කර ගැනීම, කාර්යක්‍ෂමව වැඩ කිරීම, තම පවුලට කැපවී වැඩ කිරීම, කලා කෞෂල්‍යය අත්කර ගැනීම සහ සමාජයට නිහතමානීව සේවාවක් කිරීම වෙයි.

Pidithayek Nowanna Wirayek Wanna by Sirisena Rathnakayake is a Sinhala book published by Pahan Publications, listed under Self Help & Personal Development.

Book details

Titleපීඩිතයෙක් නොවන්න වීරයෙක් වන්න (Pidithayek Nowanna Wirayek Wanna)
AuthorSirisena Rathnakayake
LanguageSinhala
Pages291
CoverSoft Cover
ISBN9786246593223
PublisherPahan Publications

技术参数

产品编号LK3KBSQZGP
GTIN / 条形码9786246593223
运输重量360 g
ISBN978-6246593223
Pages291
LanguageSinhala
PublisherPahan Publications
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问