Lakpura
Lakpura® · 书籍

Pet Semetri

起价80.04 CNY

From the publisher

 

.

දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව අධිකව බලපෑම් එල්ලකරන්නේ හා දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ සැබෑවටම දුෂ්ඨ දෙයකිනි.

එනම් අහිමීවීමේ දැඩි දුක හා වේදනාව මගිනි.තමන් අතිශයින්ම ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැනගත් විට ඇතිවන අතිමහත් වූ කනගාටුවෙනි. එම අපා දුකේ කිමිදී, මැරී මැරී ජීවත් වෙමින් සිටියදී, සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද.......?

පෙට් සෙමෙට්‍රි කියවා ඔබට නිරාකරණය කරගත හැකි වන්නේ,මෙයයි.!

Pet Semetri by Chandana Gunasekera is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Thriller, Translations.

Book details

Titleපෙට් සෙමෙට්රි (Pet Semetri)
AuthorChandana Gunasekera
LanguageSinhala
Pages689
CoverSoft Cover
ISBN798-955-3727-49-7
PublisherMuses Publishing House (Pvt) Ltd

技术参数

运输重量798 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问