Lakpura
Lakpura® · 书籍

Perisiye Thani Wi

起价26.64 CNY

From the publisher

ෆ්ලොරන්ස් නේවාසික කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබමින් සිටි උනා, මවගේ මරණින් පසු පැරිසියේ චිත්‍ර ශිල්පීන්ගේ මධ්‍යස්ථානය වූ මොන්මාට්‍රා වෙත ආපසු පැමිණියේ පියා වූ ජුලියස් තුරෝගේ දැනුම්දීමට අනුවය. මොන්මාට්‍රා චිත්‍රාගාරය වෙත පැමිණි අයට දැනගැනීමට ලැබෙන්නේ ඇගේ පියා මියගොස් ඇති බවය. ඇය සිය පියාගේ චිත්‍රාගාරය තුළ තනිවූයේ පිළිසරණක් නොමැතිවය. එහිදී ඇයට එහි පැමිණෙන චිත්‍ර වෙළෙන්දෙකු හා විනෝදකාමීන්ට සහායිකාවන් සපයන ෆිලිප් ඩයුබියුෂෙරොන් හමුවන්නේ අහම්බයෙනි. ඔහු ජුලියස් තුරෝගේ චිත්‍රාගාරයට යන්නේ පුරුදු ගැනුම්කරුවන්ට විකුණා ගැනීම සඳහා චිත්‍රයක් සොයා ගැනීමටය. මේ අතර වෝල්ස්ටැන්ටන් ආදිපාදවරයා එංගලන්තයේ සිට පැරිසියේ නිවස වෙත පැමිණෙන්නේ පෞද්ගලික කරදරයකින් නිදහස්ව විවේකයෙන් පසුවන බලාපොරොත්තුවෙනි. ඒ චිත්‍රය ආදිපාදවරයාට විකුණා ගැනීමට කටයුතු කරන ෆිලිප් ඩයුබියුෂෙරොන් ඌනාවද ආදිපාදවරයා වෙත රැගෙන යන්නේ ඇය වෙනුවෙන් කිසියම් සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දෙන බව සඳහන් කරමිනි.

Perisiye Thani Wi by L.S.S. Pathirathna is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.

Book details

Titleපැරීසියේ තනි වී (Perisiye Thani Wi)
AuthorL.S.S. Pathirathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664351
PublisherWijesooriya Grantha Kendraya

技术参数

产品编号LKV9PWTPVV
GTIN / 条形码9786245664351
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问