Lakpura
Lakpura® · 书籍

Peralu Newum Pasa

起价59.95 CNY

From the publisher

''සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.'' ''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. ''මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?'' ''මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?'' ''ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ ...'' ''සහෝදරයා කසාද බැඳලද?'' ''නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.'' '' තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?''

Peralu Newum Pasa by Cyril C. Perera is a Sinhala book published by Kurulu Book Publishers, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleපෙරළූ නැවුම් පස (Peralu Newum Pasa)
AuthorCyril C. Perera
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555912570
PublisherKurulu Book Publishers

技术参数

产品编号LK9JYW7ZV9
GTIN / 条形码9789555912570
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问