Lakpura
Lakpura® · 书籍

Pepar Mint

起价27.30 CNY

From the publisher

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?”

“හදවතින්...”

“ඒ ගැන කියන්න.”

“හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියලා කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.”

Pepar Mint by Yesha Fernando is a Sinhala book published by Rasakatha Publication, listed under Poetry.

Book details

Titleපෙපර් මින්ට් (Pepar Mint)
AuthorYesha Fernando
LanguageSinhala
Pages150
CoverSoft Cover
ISBN9786246417086
PublisherRasakatha Publication

技术参数

GTIN / 条形码9786246417086
运输重量205 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问