Lakpura
Lakpura® · 书籍

Paripalana Nithiya

起价13.32 CNY

From the publisher

මෙරට පරිපාලන නීතියට පදනම සපයන්නේ ඉංග්‍රීසි

පරිපාලන නීතියෙනි. ඉංග්‍රීසි පරිපාලන නීතිය හා සම්බන්ධ

වඩාත්ම වැදගත් කෘතිය වේඩ් හා ෆෝසයිත් යන

නීතිවේදීන් විසින් රචනා කළ "Administrative law"

නම් ග්‍රන්ථයයි.

මෙම කෘතිය රචනා කිරිමේදි වේඩ් හා ෆෝසයිත් යන

නීතිවේදීන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති කරුණු

සහායට ගෙන ඇත. ඒසේම පරිපාලන නීතිය ශ්‍රී ලංකාවට

අදාළ කර ගැනීමේදී වැදගත් වන නඩු තීන්දු කිහිපයක්ම

මේ කෘතියට ඇතුළත් කර ඇත. පරිපාලන නීතිය නම් විෂය

පිළිබඳ විධිමත් අධ්‍යනයක යෙදෙන කාහට වුවද මේ කෘතිය

මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස භාවිතා කළ හැක.

Paripalana Nithiya by නීතිඥ නිලන්ත හෙට්ටිගේ is a Sinhala book published by සමාධි ප්රකාශන, listed under Academic & Reference, Law Etc..

Book details

Titleපරිපාලන නීතිය (Paripalana Nithiya)
Authorනීතිඥ නිලන්ත හෙට්ටිගේ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789558786550
Publisherසමාධි ප්රකාශන

技术参数

产品编号LKSGPJSW2N
GTIN / 条形码9789558786550
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问