Lakpura
Lakpura® · 书籍

Olu 4

起价8.41 CNY

From the publisher

පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.

"ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?"

"ඔව්, ඕලු ද අසංගට කීවේ?"

"ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා....."

"ඕළු මහ පුදුම ළමයෙක් අසේල"

"මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට."

"ඇත්තට?"

Olu 4 by Kumara Karunarathna is a Sinhala book published by Dayawansha Jayakodi Publishers, listed under Fiction, Novels.

Book details

Titleඕලු 4 (Olu 4)
AuthorKumara Karunarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519724
PublisherDayawansha Jayakodi Publishers

技术参数

GTIN / 条形码9789555519724
运输重量250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问