Lakpura
Lakpura® · 书籍

Nomiyena Kalu Du

起价26.64 CNY

From the publisher

අද වගේ මට මතකයි ගම හැරදා මා කොළඹට ආ දා. වෙනදා හිමිදිරි උදයේ පැතිර ගිය රන්වන් හිරු එලිය එදා මදක් මැලවී ගියා වගෙයි මට සිතුණේ. හිරු පායනවාත් සමඟම වෙනදා හිතේ ඇති වුණු සතුට එදා අතුරුදහන් වෙලා. ගේ ඉදිරිපිට ලොරියක්. මගේ සිතේ පැවතුණු සොඳුරු ළමා සිහින පොට්ටනි ගහලා ලොරියට පටවනවා මම බලා සිටියෙමි. අන්තිම මොහොත වන තෙක් මා අත්තම්මාගේ උණුසුමේ සැනසීම ලැබුවා. අත්තම්මා පිලේ පඩිය මත හිඳගෙන පුරුදු පරිදි මා උකුළේ තුරුලු කරගෙනයි එදා සුසුම් හෙළුවේ. අත්තම්මා බලාපොරොත්තු වුණු පාළුව මගේ හදවතට මිමිනුවා.

Nomiyena Kalu Du by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.

Book details

Titleනොමියෙන කළු දූ (Nomiyena Kalu Du)
AuthorSybil Weththasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554574328
PublisherAdith Publishers (Pvt) Company

技术参数

产品编号LKRFGTNAA9
GTIN / 条形码9789554574328
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问