Lakpura
Lakpura® · 书籍

Nelli Kele Wirayo

起价13.32 CNY

From the publisher

"හොඳයි බාලදක්ෂයෝ වුනාම හැම ගැටළුවකටම මුහුණ දෙන්න ඕනි. මේ හැම බාධකයක්ම මැඩගෙන ඉදිරීයට යන්න ඕනි. මේ ගමන යන දරුවන්ට ඕනි හැම පහසුකමක්ම මං ලබා දෙනවා. ඔය පිරිසට රාත්‍රිය ගත කරන්න ඉඩ ලබා දෙන්න කියලා හැම පොලිස් ස්ටේෂන් එකකටම දන්වලා තියෙන්නෙ. ඒ අය ඔයගොල්ලන්ට හොඳින් සංග්‍රහ කරයි. අනෙක් දෙන්නත් අපුවහම මෙහෙ ගෙන්න ගෙන එන්න. සෑම ජතීයකම අය එකතු වෙලා ගිහින් "සාම " පණිවුඩය දෙන්න හදන එක ලොකු දෙයක්. ඒ වගේම තව දෙයක් තියෙනවා තමන් යන ස්ථාන ගැන තොරතරු එකතු කරලා තමන්ගේ අත්දැකීම් ගැන හොඳ පොතක් පළ කරන්න පුළුවන්.

Nelli Kele Wirayo by Nimal Bandara is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature.

Book details

Titleනෙල්ලි කැලේ වීරයෝ (Nelli Kele Wirayo)
AuthorNimal Bandara
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556562903
PublisherSooriya Publication

技术参数

产品编号LK6TNECMCB
GTIN / 条形码9789556562903
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问