Lakpura
Lakpura® · 书籍

Majori Saha Aluth Iskole

起价26.64 CNY

From the publisher

නන්නාඳුනන නවාතැනක තනිවූ මාජෝරිට, මිස් ඇලන්ගේ පාසල රහස් පිරුණු අභියෝගයක් වේවිද?

තමාට හුරු පුරුදු ජීවිතයෙන් සමුගෙන ‘මිස් ඇලන්ගේ’ නේවාසික පාසලට පියනගන මාජෝරි විල්කින්සන්ව පිළිගන්නේ, ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ අත්දැකීම් සමුදායකි. දැඩි විනයක් සහිත පරිසරයක්, විවිධාකාර ගති ගුණ ඇති මිතුරියන් සහ පාසල් නේවාසිකාගාරයේ අහුමුළු අතර සැඟවුණු රහස් හමුවේ මාජෝරි මවිතයට පත් වෙයි.

ඇයට මුහුණ දීමට සිදුවන ඒ අභිරහස් සිදුවීම් මොනවාද ?

‘ෆයි ඇල්ෆා බීටා’ (OAB) රහස් සමාජයේ සාමාජිකත්වය දිනා ගැනීමට ඇයට හැකි වේවිද? දැඩි නීතිරීති මැද ඇය තම අනන්‍යතාව රැකගන්නේ කෙසේද?

ගර්ල් ස්කවුට් කණ්ඩායමේ වීර වික්‍රමාන්විත ගවේෂණයන් සමඟින්, පාසල් ජීවිතයේ සුන්දරත්වයත්, සැඟවුණු කුමන්ත්‍රණ වල තිගැස්මත් එකට මුසු වූ අපූරු යොවුන් කතාවකි. මිත්‍රත්වය, ධෛර්යය සහ නොසංසිඳුණු කුතුහලය සොයා යන මාජෝරිගේ ලෝකයට ඔබත් පිවිසෙන්න!

Majori Saha Aluth Iskole by Shajani Ranasingh is a Sinhala book published by Sooriya Publication, listed under Adventures, Fiction, Fiction & Literature.

Book details

Titleමාජෝරි සහ අලුත් ඉස්කෝලේ (Majori Saha Aluth Iskole)
AuthorShajani Ranasingh
LanguageSinhala
Pages148
CoverSoft Cover
ISBN9786246881245
PublisherSooriya Publication

技术参数

产品编号LKDKA5NADS
GTIN / 条形码9786246881245
运输重量203 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问