Lakpura
Lakpura® · 书籍

Maha Sayure Wikramaya

起价19.98 CNY

From the publisher

"මහ සයුරේ වික්‍රමය" නැමති මෙම කතාව Enid blyton ගේ 'The sea of adventure' කතාවේ සිංහල පරිවර්තනයයි.

මිත්‍ර රහස් පරීක්ෂකයෙකු සමග නිරන්තරයෙන් උද්වේගී ක්‍රියාවන්හි නියැලෙන ජැක් ඇතුළු මිතුරන් මෙවර මුහුණ දෙන්නේ අන් කවරදාටත් වඩා බිහිසුණු අත්දැකීම් පෙළකට ය. පාළු සාගරයේ හුදකලා දුපත් අතර විනෝදය සොයා යන ඔවුහු නොදැනුවත්වම රහසිගත ආයුධ වෙළඳාමකට මැදි වෙති. ත්‍රාසජනක සිදුවීම් රැසකින් සමන්විත මෙම කතා පුවත පාඨක ඔබගේ සිත් ගනු නොඅනුමාන ය.

Maha Sayure Wikramaya by Thathsarani Satharasinghe is a Sinhala book published by Nipuna Publication, listed under Fiction, Translations.

Book details

Titleමහ සයුරේ වික්‍රමය (Maha Sayure Wikramaya)
AuthorThathsarani Satharasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553704467
PublisherNipuna Publication

技术参数

产品编号LKDHDE3FXB
GTIN / 条形码9789553704467
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问