Lakpura
Lakpura® · 书籍

Mage Gamata Aruna

起价13.34 CNY

From the publisher

මගේ පුතා ළදරුවියේදී හදා වඩා ගත්තේ මගේ අම්මාය. ටික කලක් ගොස් අම්මා ගෙදර ගිය පසුවද අම්මා බැලීමට යාමට පුතා දැක්වූයේ පුදුම ආසාවකි.අම්මා හදා දෙන කෑමට අපද ආසා කළ අප කෑමට වැඩියෙන් කැමති දේ උයා පිහා දීම අම්මාගේ සිරිත විය. බිරිදත් මාත් රැකියාවට යන අතර පුතා ළග රැදී සිට පෝෂණය කොට බලා හදාගැනීමට අපගේ ඉමහත් වාසනාවක් විය. මෙහෙකාරියන් දෙදෙනෙකු සිටියත්, අම්මාගේ ආදරය අවශය විය. අම්මා බොහෝ විට පුතා ඇමතුවේ මැණික කියාය. වයස අවුරුදු දෙකත් ඉක්ම වූ පසු මව බැලීමට මහ ගෙදර ගොස් දිනක් අප ආපසු යාමට වාහනයට ගොඩ වන විට අම්මා ඇමතු පුතා කීවේ. " ආච්ච් දැන් ඔයාගේ මැණික යන්නයි හදන්නෙ" යනුවෙනි. අම්මා සතුටින් ඉපිල ගියාය.

Mage Gamata Aruna by Wilson Indrajith Gunawardhana is a Sinhala book published by Sarasavi Publication, listed under Environment, Fiction, Nature & Outdoors.

Book details

Titleමගේ ගමට අරුණ (Mage Gamata Aruna)
AuthorWilson Indrajith Gunawardhana
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553108920
PublisherSarasavi Publication

技术参数

GTIN / 条形码9789553108920
运输重量250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问