Lakpura
Lakpura® · 书籍

Loka Sanwidhana 3

起价19.98 CNY

From the publisher

ලෝක සංවිධාන ග්‍රන්ථයේ තෙවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන්‍ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දකි.

ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත්‍යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප්‍රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ්‍යතාව ග්‍රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග්‍රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප්‍රාය මුදුන්පත් වීමකි.

Loka Sanwidhana 3 by චාමින්ද සෙනෙවිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Academic & Reference.

Book details

Titleලෝක සංවිධාන 3 (Loka Sanwidhana 3)
Authorචාමින්ද සෙනෙවිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861167
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

技术参数

产品编号LK2T2CB9QM
GTIN / 条形码9789556861167
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问