Lakpura
Lakpura® · 书籍

Lakshmi

起价53.35 CNY

From the publisher

" එහෙනම් දොස්තර, මා දැකීමෙන් උඹේ ඇස් දෙකට ඇති වන රුදාව වහාම නවත්වන්නම්. උඹ කඩුව ඇදගෙන සිටින නිසා මමත් ඉතින් කඩුව අදින්නම්. ඩෙයාර් මෝර්දිට පින් අයිති වෙන්න, මට හොඳට කඩු සරඹ පුරුදුයි. ඔව්, මගේ රජු නැති වුණාට පසු, මේ කඳුකරේ මට තවත් වසන්න වුවමනාවක් නැහැ. අගාර් අමීර්ට ශ්‍රී නගර් පුර අත් කර ගන්න ලැබුණාට මොකද, ඩෙයාර් මෝර්දි රජු මරා දමන්න පුළුවන් වුණාට මොකද, මහ ඇමතියා ඕමර් ඛාන් අසු කර ගන්න පුළුවන් වුණේ නැහැ. අපොයි ! බැරි වෙලාවත්, මා ඔහු අතට පත් වුණා නම්, උඹ ලුහුබැඳ ගෙන, එන්න සතුරකු ඇති වෙන්නේ නැහැ නොවැ? මගේ ගොළුවාට පින් අයිති වෙන්න යම්තම් උඹ ආ - ගිය සැටිත් උඹ ඇඳුම් පැළඳුම් ලැබ ගත් සැටිත්, අපේ යාගයටත්, මුල්ලාටත්, වධකයාටත්, ගිය කලේ සැටිත්, දැන ගන්න ලැබුණා.

" එහෙනම්, අර මිනිස් වෙසින් සිටි දුසිරිත ඉවරයි. ඒ?

" මිනිස් වෙසින් සිටි දුසිරිත? ඒ කවුද?"

Lakshmi by W. A. Silva is a Sinhala book published by Sarasavi Publishers, listed under Fiction & Literature, Novel.

Book details

Titleලක්ෂ්මී (Lakshmi)
AuthorW. A. Silva
LanguageSinhala
Pages416
CoverSoft Cover
ISBN9789553119087
PublisherSarasavi Publishers

技术参数

GTIN / 条形码9789553119087
运输重量498 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问