Lakpura
Lakpura® · 书籍

Kuriru Daiwaya

起价53.29 CNY

From the publisher

හදවත් කුමරු ජැක්ස් ඇයට ද්‍රෝහි වීමෙන් අනතුරුව තමන් නැවත කිසි දිනෙක ඔහුව විශ්වාස නොකරන බවට ඉවැන්ජලීන් ෆොක්ස් දිවුරයි. දැන් ඇය තමන් සතු මායා බලය සොයා ගෙන ඇති බැවින් එම බලය යොදා ගෙන ජැක්ස් සොරකම් කළ, සතුටින් පිරුණු සදාකාලයක් සඳහා ඇයට ඇති අවස්ථාව නැවත ලබා ගත හැකි යයි ඉවැන්ජලින් විශ්වාස කරයි.

එසේ වුවද, අති බිහිසුණු නව ශාපයක් හෙළිදරවු වීමත් සමග ඉවැන්ජලීන් නැවත වරක් හදවත් කුමරු සමග දුර්වල හවුලක් ඇති කර ගන්නීය. එහෙත්, මෙවර නීති වෙනස් වී තිබේ. ඉවැන්ජලින් ප්‍රවේසම් විය යුතු එකම බලවේගය ජැක්ස් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇය ඔහුට කොතරම් අකමැති වූවත් ඇයට විශ්වාසය තැබිය හැකි එකම කෙනා ජැක්ස් විය හැකිය. ආදර මන්ත්‍රයක් ඉවැන්ජලීන්ගේ දිවිය අවුල් කර දමනු වෙනුවට මිනිමරු මන්ත්‍රයක් මුදා හැර තිබේ. එම මන්ත්‍රයේ බල බිඳීමට ඉවැන්ජලින්ට සහ ජැක්ස්ට පැරණි මිතුරන්, නව සතුරන් සහ මනස සහ හදවත සමග සෙල්ලම් කරන මායා බලයකට එරෙහිව සටන් වැදීමට සිදු වේ. ඉවැන්ජලීන් හැමදාමත් ඇගේ හදවත විශ්වාස කළාය. එහෙත්, මෙවර තමන්ට එසේ කළ හැකි යයි ඇය නොසිතන්නීය...

Kuriru Daiwaya by Koshali Sirichandra is a Sinhala book published by Ashirwada Prakashana, listed under Fiction, Translations.

Book details

Titleකුරිරු දෛවය (Kuriru Daiwaya)
AuthorKoshali Sirichandra
LanguageSinhala
Pages400
CoverSoft Cover
ISBN9786246585570
PublisherAshirwada Prakashana

技术参数

产品编号LKH2FH46FG
GTIN / 条形码9786246585570
运输重量480 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问