Lakpura
Lakpura® · 书籍

Kiri Kiri Bole

起价33.31 CNY

From the publisher

එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..?කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි...

අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා...”

තාත්තා මොකුත් කිව්වේ නෑ.

"අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා... පුටුවට ගහනවා...! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ...?

අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ... හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට...

අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු... බුරුල වැඩිලු... බෝලී සෙල්ලමේම්මලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු...

බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්...!” අම්මා ඒ ටික කිව්වේ මං ඉන්න බව දැක්කේ මේ දැන් වගේ.

මං කාලා ඉවර නෑ. ඒ නිසා මං එතනම හිටියා.

කවුද වනචර කොල්ලෝ...? මං යන්නෑ වනචර කොල්ලෝ එක්ක

Kiri Kiri Bole by Manohari Jayalath is a Sinhala book published by Bookrack Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleකිරි කිරි බෝලේ (Kiri Kiri Bole)
AuthorManohari Jayalath
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245663958
PublisherBookrack Publishers

技术参数

产品编号LK7M2JQYXC
GTIN / 条形码9786245663958
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问