Lakpura
Lakpura® · 书籍

Kayagatha Sathi Bhawana

起价13.30 CNY

From the publisher

"මහණෙනි, එකම ධර්මයක් භාවනා වශයෙන් වැඩූ කල්හි, බොහෝ වශයෙන් ප්‍රගුණ කළ කල්හි, ඒකාන්තයෙන්ම අවබෝධයෙන්, කළකිරීම පිණිස හේතුවේ ද, නොඇල්ම පිණිස හේතුවේ ද, කෙලෙස් සංසිඳවීම පිණිස හේතුවේ ද, විශේෂ ඤාණය පිණිස හේතුවේ ද, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුවේ ද, නිවන පිණිස හේතුවේ ද, ඒ එකම ධර්මය නම් කායගනා සනි භාවනාවයි.”

මෙම සඳහම් ග්‍රන්ථය තුළ කායගතා සති භාවනාව නම් වූ, නිවන පිණිස උපකාර වන සතර සතිපට්ඨානයට අයත් එම භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා දී ඇත.

Kayagatha Sathi Bhawana by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleකායගතා සති භාවනා (Kayagatha Sathi Bhawana)
AuthorGaligamuwe Gnanadeepa Thero
LanguageSinhala
Pages80
CoverSoft Cover
ISBN9789556612707
PublisherSadeepa Publication

技术参数

产品编号LK3XNADR5T
GTIN / 条形码9789556612707
运输重量128 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问