Lakpura
Lakpura® · 书籍

Issara Wagemayi

起价26.64 CNY

From the publisher

අත්තම්මා ගමනක් යන්නට සූදානම් වී එළියට බැස දෙවරක් පමණ ආපසු යයි. ඒ ඇයගේ හැටිය. ඉන්පසු ගමන යන්නේද ආඩාපාලි කියමිනි. හරියට ආපසු යන්නට සිදුවූයේ කිසිවකුගේ වරදක් නිසා සිදුවූ දෙයක් මෙනි. එදා ද එළියට බැස ආපසු දෙවරක්ම ආපසු ගියාය. පළමුවර ඈ පැළඳගෙන ඇවිත් සිටියේ වරග දෙකකින් සෙරෙප්පුය. එය පෙන්වූයේ නෙතූය. නෙතූ ඒ බව දුටුවේ නිවසේ කඩුල්ලෙන් පනින විටදී ම වාගේය. දෙවනවර ආපසු හැරුණේ මාවත කෙළවරටම පැමිණ මහා මාරගයට පිවිසෙන විටම වාගේය.

Issara Wagemayi by Prageeth Abeydheera is a Sinhala book published by Nimansa Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඉස්සර වගෙමයි (Issara Wagemayi)
AuthorPrageeth Abeydheera
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245658152
PublisherNimansa Prakashana

技术参数

产品编号LK8W3SW3MW
GTIN / 条形码9786245658152
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问