Lakpura
Lakpura® · 书籍

Isiri Thera

起价66.61 CNY

From the publisher

එයත් ඇවිත් ? හුස්ම නැවතුණ තත්පර ගාණක් නිරුපමා ගෙන්නෙ. ලංකාව පුරාම විසිරිලා හිටිය ආදි බාලිකාවයන් අවුරුදු ගොණකට පස්සේ විදු බිමට පය ගැහුවේ බාලිකාවෙ හැත්තෑපස් වෙනි උපන්දිනය වෙනුවෙන්.

"මේක මේ පොඩ් ෂෝ එකක්නේ, ඌ එන්නෑ දැන් ඕවට" මහී කිව්වෙම ඕක.

"අනේ මහී අයියා, මේක ටිකට් ෂෝ එකක්නේ, පිස්සුද ඕගොල්ලන්ට..? පොඩ්ඩක් හිතන්න, ඔය වගේ රටම දන්න ගේමස් ආටිස්ට් කෙනෙක් එක්ක සින්දු කියන්න, මේ මම කවුද?"

ඒකට මං උත්තරයක් දුන්නොත්, ළඹට ගොඩක් රිදෙයි මැණිකේ, ඒ හින්දා මාව අවුස්සා ගන් නැතුව, අරූ ඇවිත් උඹව උස්සාගෙන යන්න කලින් එතෙන්ට පලයන්.

Isiri Thera by Kumari Katukurunda Rathnayaka is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleඉසිරි තෙර (Isiri Thera)
AuthorKumari Katukurunda Rathnayaka
LanguageSinhala
Pages460
CoverSoft Cover
ISBN9786245673612
PublisherSithuwili Publications

技术参数

产品编号LK7TWGRJVX
GTIN / 条形码9786245673612
运输重量546 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问