Lakpura
Lakpura® · 书籍

Heri Potar Saha Maya Gala

起价59.95 CNY

From the publisher

හැරී පොටර් සිතා සිටින්නේ තමන් සාමාන්‍ය දරුවකු බවයි. ඉතා දුක සේ තම පුංචි අම්මා සහ බාප්පාගේ නිවසේ ජිවත් වන ඔහු, එක් සද්දන්ත මිනිසෙකු විසින් බේරා ගනු ලබයි.ඉන්පසු ඉන්ද්‍රජාල විජ්ජා සහ වශිගුරුකම් පිළිබඳ තක්සලාවක් වූ හොක්වොට්ස් ආයතනයට හැරී ඇතුළු කරනු ලබයි. එහිදී කොයිස්ට් ක්‍රීඩා ශුරයකු බවට පත් වන හැරී පොටර් එම තරඟය ප්‍රගුණ කරන්නේ මහා දුෂ්ඨ ඉන්ද්‍රජාලයෙකු සමඟ තම ජීවිතය පරදුවට තබා සටන් කරමිනි.

Heri Potar Saha Maya Gala by Abhaya Hewawasam is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleහැරී පොටර් සහ මායා ගල (Heri Potar Saha Maya Gala)
AuthorAbhaya Hewawasam
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555734844
PublisherSarasavi Prakashakayo

技术参数

产品编号LKYP3QQET8
GTIN / 条形码9789555734844
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问