Lakpura
Lakpura® · 书籍

Handapana

起价20.01 CNY

From the publisher

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපුර්ණ ප්‍රථම සිංහල නවකතාව 'සිරියලතාව' බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලේවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පන්තියේ පවුලක උපන්නේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ඩියෙන් විශාරද විය. ලෝකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නිවණින් ප්‍රවීණ විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය.

නවකතා චක්‍රවර්ති, සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය.

Handapana by W A Silva is a Sinhala book published by Sarasavi Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleහඳපාන (Handapana)
AuthorW A Silva
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553119001
PublisherSarasavi Publishers

技术参数

GTIN / 条形码9789553119001
运输重量250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问