Lakpura
Lakpura® · 书籍

Eye of The Needle

起价61 CNY

From the publisher

කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත්වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි.

ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක‍්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ ව්‍යාජයක් මඟින් මිත්‍ර පාක්ෂිකයෝ තම සැබෑ ආක්‍රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තුකරුවෙකු විසින් සත්‍යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ්‍රිතාන්‍යයේ හමුදා බුද්ධි තොරතුරු ආයතනයේ එක් අංශයක් වූ M15 අංශය විසින් ලුහුබඳිනු ලැබ, තමා එනතුරු පමා වෙන U-බෝට්ටුවක් කරා ළඟා වීමට හේ බ්‍රිතාන්‍යය හරහා යන්නේ මිනීමැරුම්වලින් සලකුණු කෙරෙන මාර්ගයක් ඔස්සේ ය. එහෙත්, කුණාටුවකින් බැට කන දූපතක දී අපූරු තරුණ කාන්තාවක් හමුවීමට ඔහු සැලසුම් කර තිබුණේ නැත...

ඉඳිකටු ඇස, දෙවැනි ලෝක යුද්ධයේ ඉරණම තම දෑත් මත රඳවාගෙන සිටින චර පුරුෂයෙකු, ඔහුගේ විරුද්ධවාදියා සහ නිර්භීත කාන්තාවක ගැන ලියැවුණු, හදවතේ ගැස්ම ඉහළ නංවමින් සිත උද්දීපනය කරන, කුතුහලය. අවිනිශ්චිත භාවය හා ත්‍රාසය කැටිවුණු කතාවකි.

Eye of The Needle by Ambika Dissanayake is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Translations.

Book details

Titleඉදිකටු ඇස (Eye of The Needle)
AuthorAmbika Dissanayake
LanguageSinhala
Pages562
CoverSoft Cover
ISBN9786246708207
PublisherWijesooriya Grantha Kendraya

技术参数

产品编号LKGVDERRX3
GTIN / 条形码9786246708207
运输重量658 g
ISBN978-6246708207
Pages562
LanguageSinhala
PublisherWijesooriya Grantha Kendraya
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问