Lakpura
Lakpura® · 书籍

Dhawala Pilli

起价33.31 CNY

From the publisher

පුරාවිද්‍යා ඉතිහාසය තුළ මනුෂ්‍යයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාදරය ලබමින් ලංකා ඉතිහාසයේ අද්භූත සහ අපූර්වතම සිද්ධීන් සහ තැන් පළිබඳ ගවේෂණය කරන පුරාවිද්‍යාඥයෙක්.

- භාග්‍ය කෝණාර පණ්ඩිතරත්න -

ඉතා ළාබාල වයසේදීම රටේ ජනතාව පුදුම කරවන සත්‍ය අනාවැකි පළකරමින් සමාජ ආන්දෝලනයට ළක්වන ප්‍රවීණ ජ්‍යාතිර්වේදියෙක්

-කෛලාශ ලංකාධිනායක -

ගුප්ත ශාස්ත්‍රය පරතෙරට පැමිණ අදිසි ලොව හා ගනුදෙනු කරමින් අභිරහස් දේ කරන යකැදුරෙක්.

- ඛණ්ඩි ගුරුන්නාන්සේ -

ජීවිතේ අන්තිමකාලයේ දුලබ රෝගයකට ගොදුරුව නන්දොඩවමින් කල්ගෙවන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්.

- තිලක් කොතලාවල -

ගුරුකම් නිසා නෑ පරපුරම එක එකා අඩු වයසින් මියෙනතුරා බලා සිටින්නට සිදු වූ පරම්පරාවක අවසන් පුරුක් තුන.

- ජාලිස්, උදුලාවතී, මංතාරා. -

ඉන්දියාවේ සිට පුරාවිද්‍යාව හැදෑරීමට පැමිණි රූමත් තරුණිය අභිරහස් ලෙස අතුරුදහන් වූයේ කෙසේද?

Dhawala Pilli by Nishadini Alwis is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleධවල පිල්ලි (Dhawala Pilli)
AuthorNishadini Alwis
LanguageSinhala
Pages238
CoverSoft Cover
ISBN9786246103224
PublisherWarna Graphic & Publications

技术参数

产品编号LK4SKEFKEB
GTIN / 条形码9786246103224
运输重量302 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问