Lakpura
Lakpura® · 书籍

Dasa Punya Kriya Hewath Dasa Kusala Kam

起价14 CNY

From the publisher

පුණ්‍ය ක්‍රියාවන් මොනවාද යන්න ඇතැම් බෞද්ධයන් දැන

සිටියත් ඔවුන්ගේ අවබෝධය පරිපූර්ණ එකක් නොවේ.

මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ පරිපුර්ණ අවබෝධයක් ලබා

දීම පිණිස සැකසුන එකකි.

බොහෝ බෞද්ධයන් පරලොව සැප පිණිස යැයි, සිතාගෙන

ආමිස පුජාවන්වල නිරත වෙති.එහෙත් ඒවා පවා නියමාකාරයෙන්

සිදු කිරීමට ඔවුන් අපොහොසත් වන්නේ, ඔවුන් තුළ ඒ

සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසාය.

Dasa Punya Kriya Hewath Dasa Kusala Kam by අජිත් රාජපක්ෂ is a Sinhala book published by පසිඳු ප්රකාශකයෝ, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleදස පුණ්‍ය ක්‍රියා හෙවත් දස කුසල කම් (Dasa Punya Kriya Hewath Dasa Kusala Kam)
Authorඅජිත් රාජපක්ෂ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555186223
Publisherපසිඳු ප්රකාශකයෝ

技术参数

产品编号LKNG4ZQK42
GTIN / 条形码9789555186223
运输重量250 g
ISBN978-955-51862-2-3
LanguageSinhala
Publisherපසිඳු ප්රකාශකයෝ
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问