Lakpura
Lakpura® · 书籍

Danaya Nirwanawabodhaya Pinisa Da?

起价19.98 CNY

From the publisher

බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විද්‍රර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.

දන් දීම මගින් අතහැරීම සිදු කරයි. බුද්ධාදී උත්තමයන් දන්දීම ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. තණ්හාව ක්ෂය කිරීමට පරිත්‍යාගය අත්‍යාවශ්‍ය‍ය.

Danaya Nirwanawabodhaya Pinisa Da? by පූජ්‍ය මගුරේ සුමේධ හිමි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism.

Book details

Titleදානය නිර්වාණාවබෝධය පිණිස ද? (Danaya Nirwanawabodhaya Pinisa Da?)
Authorපූජ්‍ය මගුරේ සුමේධ හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863222
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

技术参数

产品编号LKKYEY57ZV
GTIN / 条形码9789556863222
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问