Lakpura
Lakpura® · 书籍

Budu Himi

起价19.98 CNY

From the publisher

මෙම සඳහම් ග්‍රන්ථය තුළින් බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ ක්ලේෂ පරිනිර්වාණය හෙවත් සම්මා සම්බුද්ධත්වයට පත්වීම, ස්කන්ධ පරිනිර්වාණය හෙවත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම, බුද්ධ අධිෂ්ඨානයට අනුව සර්වඥ ධාතුන් වහන්සේලා එකතු වී සිදුවන ධාතු පරිනිර්වාණය පිළිබඳවත් බුද්ධ දේශනා ඇසුරෙන් ඔබට කියාදෙයි.

බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අප්‍රමාණය. ඒ අප්‍රමාණ බුදු ගුණ යමෙක් සිහිකරයිද, ඒ කෙරෙහි සිතපහදවා ගනීද, ඔහුට ලැබෙන ආනිශංසද අප්‍රමාණය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ හදවතෙහි ශ්‍රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග්‍රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත.

Budu Himi by Galigamuwe Gnanadeepa Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleබුදු හිමි (Budu Himi)
AuthorGaligamuwe Gnanadeepa Thero
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789556613940
PublisherSadeepa Publication

技术参数

产品编号LKW329QVDZ
GTIN / 条形码9789556613940
运输重量216 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问