Lakpura
Lakpura® · 书籍

Bhuthaweshaya

起价52.76 CNY

From the publisher

මුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ... මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා, කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ... අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා. හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.

'මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?'

එතකොට මං?

මගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ? ඉතින් මං 'බෑ' කිව්වා.

එයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.

හැමදේම පටන්ගත්තේ එහෙමයි!

Bhuthaweshaya by Nimmi Muditha Herath is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Action And Adventure, Fiction, Thriller.

Book details

Titleභූතාවේශය (Bhuthaweshaya)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
Pages380
CoverSoft Cover
ISBN9786246570002
PublisherMuses Publishing House (Pvt) Ltd

技术参数

GTIN / 条形码9786246570002
运输重量458 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问