Lakpura
Lakpura® · 书籍

Bhawi

起价15.09 CNY

From the publisher

පිළිවෙළින් ත්‍රිවිධ රත්නය වන්දනා කළ ඔහු මදකට හෝ පැන් වීදුරුවෙන් ඇස ඉවතට නොගෙනම `පැමිණි කාරණය සිහිපත් කර ගන්නැයි` උපදෙස් දුන්නේය. “සහෝදර කැක්කුමට ආ ගමනක් නේද පුතේ...? “එහෙමයි...’’ පිළිතුරු දුන්නේ ගුරුවරයා නොව සිසුවාය. “දැන් ඒ ගැන හොයලා කාරියක් නෑ දරුවො... ඒ දැරිවි අතුරුදන් වෙච්චි දවසෙම වෙන්න ඕන දේ වෙලා ඉවරයි...’’ “ඒ කිව්වෙ උපාසක මහත්තයා... අක්කට මොකද වෙලා තියෙන්නෙ...?’’ ප්‍රමුදිත තරමක් ආවේගශීලීව උපාසක මහතාගේ මුහුණ බැලුවද ඔහු ප්‍රමුදිතගේ බැල්මවත් දුටුවේ නැත.

Bhawi by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleභාවි (Bhawi)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929290
PublisherGaya Kriyeshans

技术参数

GTIN / 条形码9789550929290
运输重量250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问